Poth Pancha Logo
සිටු කුමාරයෝ තුන්දෙනා | Situ Kumarayo Thundena cover
Cover
සිටු කුමාරයෝ තුන්දෙනා | Situ Kumarayo Thundena inside view
Inside View

Description

Details

  • Pages:16
  • Language:සිංහල
  • Weight:0.102 kg
  • Dimensions (L × W × H):30 × 24 × 0.2 cm

සිටු කුමාරයෝ තුන්දෙනා | Situ Kumarayo Thundena

by Janaki Sooriyarachchi

සිංහල
16 Pages
රු. 200.00

ඉස්සර කාලේ හිටිය බාකුල නම් සිටුතුමාට සිටු කුමාරයෝ තුන් දෙනෙක් හිටියා. මේ කුමාරවරු හරිම කම්මැලියි. කිසිම දෙයක් ඉගෙන ගන්න කැමති නෑ. නමුත් සිටු තුමාගේ කැමැත්තට මේ තුන් දෙනා තක්සලාවට යනවා ශිල්ප ඉගෙන ගන්න. මෙයාලත් එක්ක සාධන කියලා සේවකයෙකුත් යනවා. කුමාරයන්ගේ කම්මැලි කම් නිසා සාධනට හැම ශිල්පයක්ම ප්‍රගුණ කරන්න පුළුවන් වෙනවා. ඉතින් අන්තිමට සාධනගේ දස්කම් නිසා එයාට ගොඩක් දේවල් ලැබෙනවා.

20 in stock
Quantity:

Categories:

Tags:

Related Books

කුඩ කෑම | Kuda Kema
රු. 350.00
A Beetle in a Bottle
රු. 350.00
හා පැංචා | Ha Pancha
රු. 350.00
සිටු කුමාරයෝ තුන්දෙනා | Situ Kumarayo Thundenaරු. 200.00