
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:පුංචි සුරංගනාවි | Punchi Suranganawi
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-825-132-4
- Pages:16
- Language:සිංහල
- Weight:0.105 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
පුංචි සුරංගනාවි | Punchi Suranganawi
සිංහල
16 Pages
රු. 300.00
පුංචි සුමුදිගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. සුමුදි හිටියේ එයාගේ නැන්දගේ ගෙදර. නන්දා හරිම නපුරුයි. සුමුදිට තමයි ඒ ගෙදර ඔක්කොම වැඩ කරන්න උනේ.
දවසක් දා සුමුදි බලන්න සුරංගනාවියක් අවා. ඊට පස්සේ සුමුදිගේ කරදර ඉවර වෙයිද කියලා කතාව කියවලම බලන්නකෝ.
2 in stockLow stock
Quantity:
Categories:
පුංචි සුරංගනාවි | Punchi Suranganawiරු. 300.00
