Poth Pancha Logo
සතුටු ගෙදර | Sathutu Gedara cover
Cover
සතුටු ගෙදර | Sathutu Gedara inside view
Inside View

Description

Details

  • Pages:16
  • Language:සිංහල
  • Weight:0.103 kg
  • Dimensions (L × W × H):30 × 24 × 0.2 cm

සතුටු ගෙදර | Sathutu Gedara

by Janaki Sooriyarachchi

සිංහල
16 Pages
රු. 400.00

හා පුංචා හරිම පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. ඒත් එයාගේ ගෙදර අනිත් අය එහෙම නෑ. ඉතින් හා පුංචාට හරිම කරදරයි. දවසක් හා පුංචා සතුටින් ඉන්න පුළුවන් තැනක් හොයන්න එයාගේ බඩු ටිකත් අරගෙන ගෙදරින් ගියා. ඒයාට හරියන තැනක් හම්බෙයිද?

3 in stockLow stock
Quantity:

Categories:

සතුටු ගෙදර | Sathutu Gedaraරු. 400.00