Poth Pancha Logo
රැවුල් කන්ද | Rawul Kanda cover
Cover
රැවුල් කන්ද | Rawul Kanda inside view
Inside View

Description

Details

  • Pages:16
  • Language:සිංහල
  • Weight:0.116 kg
  • Dimensions (L × W × H):30 × 24 × 0.2 cm

රැවුල් කන්ද | Rawul Kanda

by Janaki Sooriyarachchi

සිංහල
16 Pages
රු. 400.00

කතන්දර සීයා රැවුල් කන්දේ කතන්දරේ කියනකොට එයාගේ රැවුල දික් උනා. මේක දැකපු විකුම් රැවුල ගොතන්න පටන් ගත්තා. මෙහෙම රැවුල ගොතා ගෙන යනකොට විකුම් දන්නෙම නැතුව කැලෑව  මැදටම ගිහින්. කළුවරත් වැටිලා. එයාට එහෙන්ම නින්ද ගියා.

ඊට පහුවෙනිදා නැගිට්ටම එයා හොදටම බය උනා. එත් එයා උත්සාහය අත අරින්නේ නැතුව ආපහු ගමට එනවා. තනියෙම නෙවෙයි. රැවුල් කන්දේ හිරකරගෙන ඉන්න ළමයින්වත් බේරාගෙන.

1 in stockLow stock
Quantity:

Categories:

Tags:

Related Books

කපුටු නෑම | Kaputu Nema
රු. 350.00
කුඩ කෑම | Kuda Kema
රු. 350.00
හිනා හිනා | Hina Hina
රු. 350.00
A Treat for a Crow
රු. 350.00
රැවුල් කන්ද | Rawul Kandaරු. 400.00