
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:රාස්ස කැලේ | Rassa Kale
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-109-031-9
- Pages:16
- Language:සිංහල
- Weight:0.101 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
රාස්ස කැලේ | Rassa Kale
සිංහල
16 Pages
රු. 300.00
රාස්ස කැලේ පලතුරු පිරිලා. එත් කවූරුවත් එහාට යන්නේ නෑ. ඇයි දන්නවද? එහෙ ඉන්නවා හරිම නපුරු රාස්සයෙක්. එයා කාටවත් ඒ කැලේට එන්න දෙන්නේ නෑ.
දවසක් සත්තු ටික කතා වෙලා පලතුරු කඩන්න ගියා රාස්ස කැලේට. සත්තුන්ට රාස්සයගෙන් බේරිලා පලතුරු කන්න පුලුවන් වෙයිද?
1 in stockLow stock
Quantity:
Categories:
Related Books
රාස්ස කැලේ | Rassa Kaleරු. 300.00
