
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:පැණි වළලු | Pani Walalu
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-825-171-3
- Pages:16
- Language:සිංහල
- Weight:0.104 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
පැණි වළලු | Pani Walalu
සිංහල
16 Pages
රු. 400.00
සුදු පුංචා නිසා සුදු නැන්දයි සුදු මමයි බොහොම හොද දෙයක් ඉගෙන ගත්තා. ඒ කොහොමද දන්නවද? දවසක්දා සුදු පුංචා උදේ පාන්දර නැඟිටලා හොඳටම අඬනවා පැණි වළලු කන්න ඕන කියලා. ඊට පස්සේ මෙයාලා එකතුවෙලා පැණි වළලු හැදුවයි කියමුකෝ. ඊට පස්සේ මොකද උනේ කියලා දැන ගන්නනම් කතාව කියවන්නම වෙනවා.
1 in stockLow stock
Quantity:
Categories:
පැණි වළලු | Pani Walaluරු. 400.00
