
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:නපුරු මන්තරකාරි | Napuru Mantharakari
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-825-148-5
- Pages:16
- Language:සිංහල
- Weight:0.103 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
නපුරු මන්තරකාරි | Napuru Mantharakari
සිංහල
16 Pages
රු. 400.00
දුවේ පුතේ ඔයාලා ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී නොදන්න කා එක්කවත් කතා කරන්න එහෙම එපා. ඔයාලටත් සකුනිට වුන දේම වෙන්න පුළුවන්.
සකුනි ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී එයාට හම්බවෙනවා එයා මිට කලින් කවදාවත් දැකලා තිබුනේ නැති එයාගේ නැන්දා කෙනෙක්. එයා මේ නැන්දා එක්ක නැන්දගේ ගෙදර යනවා. එයාට ඊට පස්සේ ගොඩාක් කරදර වෙනවා. එයාට මේ නන්දගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා කතාව කියවලම බලන්නකෝ.
1 in stockLow stock
Quantity:
Categories:
නපුරු මන්තරකාරි | Napuru Mantharakariරු. 400.00
