by Janaki Sooriyarachchi
මද්දු කියන පුංචි වඳුරු පැටියයි එයාගේ පවුලේ අයයි හිටියේ කුඹුක් ඔය අද්දර කුඹුක් ගහක. මද්දු තමයි එයාගේ චූටි නංගියව බලාගෙන ගෙදර හිටියේ. දවසක් මද්දුටයි නංගිටයි හරි අකරතැබ්බියක් උනා.
Categories:
Tags:
by Sybil Wettasinghe