Poth Pancha Logo
කිරි දත කෝ | Kiri Datha Ko cover
Cover
කිරි දත කෝ | Kiri Datha Ko inside view
Inside View

Description

Details

  • Pages:16
  • Language:සිංහල
  • Weight:0.104 kg
  • Dimensions (L × W × H):30 × 24 × 0.2 cm

කිරි දත කෝ | Kiri Datha Ko

by Janaki Sooriyarachchi

සිංහල
16 Pages
රු. 300.00

ලේන් පැංචා නැගිට්ටා. එයාට හරිම අමුත්තක් දැනුනා. බලනකොට එයාගේ කිරි දත නෑ. දැන් හරි වැඩේ. මොකද කරන්නේ. ලේන් පැංචා හැම තැනම දුව දුව දත හොයනවා. එයාට දත හම්බෙයිද?

2 in stockLow stock
Quantity:

Categories:

කිරි දත කෝ | Kiri Datha Koරු. 300.00