
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:දුවන සපත්තුව | Duwana Sapaththuwa
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-825-125-6
- Pages:16
- Language:සිංහල
- Weight:0.1 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
දුවන සපත්තුව | Duwana Sapaththuwa
සිංහල
16 Pages
රු. 400.00
හැමදාම උදේට ඉස්කෝලේ යන්න වෙලාවට ලෑස්ති වෙන්නේ නැති චූටි මල්ලිට දවසක් උනේ හරි වැඩක්. එදා ඉගෙන ගත්ත පාඩම කොච්චර හොදද කියනවා නං ඊට පස්සේ එයා කවදාවත් එයාගේ බඩු තැන් තැන්වල දැම්මේ නැතිලු. ඔයාලත් මේ පොත කියවලා බලන්නකෝ චූටි මල්ලිට වෙච්ච වැඩේ.
චූටි දුවේ පුතේ, ඔයාලත් තමන්ගේ බඩු පිළිවෙලකට ලස්සනට තියා ගන්න අද ඉදලම හිතට ගන්න හොදේ.
Out of stock
Quantity:
Categories:
දුවන සපත්තුව | Duwana Sapaththuwaරු. 400.00
