
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:අද නම් හරි නරක දවසක් | Ada Nam Hari Naraka Dawasak
- Author:Janaki Sooriyarachchi
- Publisher:Tikiri Publishers
- ISBN:978-955-682-022-5
- Pages:16
- Language:සිංහල
- Weight:0.103 kg
- Dimensions (L × W × H):30 × 24 × 0.2 cm
අද නම් හරි නරක දවසක් | Ada Nam Hari Naraka Dawasak
සිංහල
16 Pages
රු. 400.00
හා පැංචා හරිම කලබලෙන්. කරන හැම වැඩේම වරදිනවා. බැනුම් ගොඩයි. දඩුවම් ගොඩයි. ඉතින් එයා හිතන්නේ අද හරිම නරක දවසක් කියලා. ඇත්තටම එදා නරක දවසක් ද කියලා චූටි දූලා පුතාලා මේ පොත කියවලම බලන්නකෝ.
ඔයාලත් උදේට නැගිටින්න කම්මැලි නම්, මේ පොතෙන් ඒ නරක පුරුද්ද නැති කරගන්න පුලුවන්ද කියලත් බලන්නකෝ. ඔයාලාට දැනුන දේ අපිට ලියන්නත් අමතක කරන්න එපා.
Out of stock
Quantity:
Categories:
අද නම් හරි නරක දවසක් | Ada Nam Hari Naraka Dawasakරු. 400.00
