Poth Pancha Logo
සල්ලි ගහේ කතාව | Salli Gahe Kathawa cover
Cover
සල්ලි ගහේ කතාව | Salli Gahe Kathawa inside view
Inside View

Description

Details

  • Pages:20
  • Language:සිංහල
  • Weight:0.12 kg
  • Dimensions (L × W × H):30 × 24 × 0.2 cm

සල්ලි ගහේ කතාව | Salli Gahe Kathawa

by Janaki Sooriyarachchi

සිංහල
20 Pages
රු. 400.00

උදේ දැක්ක සෙල්ලම් බඩුව කොහොම හරි අම්මට කියලා අරව ගන්න හිතාගෙන මිනුල අම්මව කඩේට එක්කගෙන ගියා. ඒත් අම්ම ගාව ඒක ගන්න සල්ලි නෑ. හවස තාත්ත ආවම තාත්තාගෙනුත් ඉල්ලුවා. ඒත් ලැබුනේ නෑ. අම්මයි තාත්තයි එක්ක තරහවෙලා හිටපු මිනුලට මුණ ගැහුනු සීයා සල්ලි හොයා ගන්න විදිහක් පෙන්නුවා. ඒ තමයි සල්ලි ගහක්. මිනුලට සල්ලි ගහෙන් ඕන කරන සල්ලි ලැබෙයි ද?

1 in stockLow stock
Quantity:

Categories:

Tags:

Related Books

රෝසමලී | Rosamali
රු. 350.00
කපුටු නෑම | Kaputu Nema
රු. 350.00
ඉබි පැංචා | Ibi Pancha
රු. 350.00
සල්ලි ගහේ කතාව | Salli Gahe Kathawaරු. 400.00