Poth Pancha Logo
වරකා වැළඳු විහාරෙ | Waraka Walndu Wihare cover
Cover
වරකා වැළඳු විහාරෙ | Waraka Walndu Wihare inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.083 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

වරකා වැළඳු විහාරෙ | Waraka Walndu Wihare

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 250.00

දිනක් වෙළඳ පිරිසක් රිදී විහාරය අසල ගිමන් හැර නැවත ගමන ආරම්භ කරන්න යන විට ඔවුන්ගේ හරක් නැති බව දුටුවා. මෙහෙම කැලැවේ හරක් හොයන විට පුදුම වරකා සුවඳක් දැනුනා. වරක කන්නට කලින් හමුදුවන්ට පිළිගන්වන්න මොවුන්ට ඕනේ වුනා. ඔවුන් පුදුම කරමින් මහා රහතන් වහන්සේලා හතර නමක් එතනට වැඩම කළා. මේ රහතන් වහන්සේලා වරක වැළදු ගල් ලෙන ළඟ ඇති විහාරය අදටත් වරක වැළඳු විහාරෙ නමින් ප්‍රසිද්දයි.

Out of stock
Quantity:

Categories:

Related Books

කපුටු නෑම | Kaputu Nema
රු. 350.00
හිනා හිනා | Hina Hina
රු. 350.00
ඉබි පැංචා | Ibi Pancha
රු. 350.00
වරකා වැළඳු විහාරෙ | Waraka Walndu Wihareරු. 250.00