
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:සෙංකඩගල මහනුවර වූ හැටි | Senkadagala Mahanuwara Wu Hati
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:978-955-696-235-2
- Series:ජන ප්රවාද
- Pages:0
- Language:සිංහල
- Weight:0.083 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
සෙංකඩගල මහනුවර වූ හැටි | Senkadagala Mahanuwara Wu Hati
සිංහල
0රු. 250.00
කන්ද උඩරට ගමක උන්න වේවැල් වියන්නෙක්ට දවසක් කලේ මැදදී පුදුම සහගත ගලක් හමු වුනා. මේ ගල ලඟට කරදරයකට පත් වූ කෙනෙක් ආ විට ඔහු ඒ කරදරයෙන් මිදෙනවා. මේ ගැන ඔහු රජතුමාට දැන්වුවා. මේ දැනගත් රජු මෙහි ඔහුගේ රාජධානිය පිහිටුවා ගත්තා. මේ ගලට නම ලැබුණු හැටි කියවෙන ජනප්‍රවාද මේ පොතෙහි සඳහන් වෙනවා.
1 in stockLow stock
Quantity:
Categories:
සෙංකඩගල මහනුවර වූ හැටි | Senkadagala Mahanuwara Wu Hatiරු. 250.00
