Poth Pancha Logo
සරා පුරයේ සිරිපා පියුම | Sara Puraye Siripa Piyuma cover
Cover
සරා පුරයේ සිරිපා පියුම | Sara Puraye Siripa Piyuma inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.084 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

සරා පුරයේ සිරිපා පියුම | Sara Puraye Siripa Piyuma

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 200.00

චීනයේ සිට මහායාන පොත් දෙකක් සොයාගෙන ලංකාවට ආ ෆා හියන් නම් භික්ෂුව සිරීපාදය වැද පුදා ගත් බව කියවේ. ඉන්පසු සියම් දේශයේ සිට නොයෙක් වන්දනා පිරින් සිරිපා කරුණාවට මෙහි ඇවිත් ඇත. මෙහිදී ඔවුන්ට දැන ගන්න ලැබුනේ සිරිපා පතුලක් ඔවුන්ගේ රටෙත් ඇති බවයි. එම පතුලේ වතුර පිරී ඇති බවත් එම වතුරෙන් ඔනම ලෙඩක් සුව කල හැකි බවත් ජනප්‍රවාදයකි.

2 in stockLow stock
Quantity:

Categories:

Related Books

කුඩ කෑම | Kuda Kema
රු. 350.00
හිනා හිනා | Hina Hina
රු. 350.00
දඟ ටොමියා | Danga Tomiya
රු. 350.00
සරා පුරයේ සිරිපා පියුම | Sara Puraye Siripa Piyumaරු. 200.00