



දුටුගැමුණු රජතුමාට අනුරාධපුරයේ රුවන්වැලි සෑය හදන විට ඒ සඳහා රන්, රිදී, මුතු, මැණික් සොයන්නට වුනා. දිනක් වෙළෙන්දෙකුට රිදී තිබෙන ගල් ලෙනක් හමුවුනා. මේ ගැන රජුට දැන් වූ විට රජු එම රිදී රුවන්වැලි සෑය හදන්න යොදා ගත්තා. එම ලෙන ගාව විහාරයක් ඉදි කළා. මේ තමයි රිදී විහාරය.
Categories: