
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:මොනරයි අවිච්චියයි | Monarayi Awichchiyayi
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:955-1146-24-7
- Series:එකෝමත් එක රටක
- Pages:24
- Language:සිංහල
- Weight:0.083 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
මොනරයි අවිච්චියයි | Monarayi Awichchiyayi
සිංහල
24 Pages
රු. 400.00
ඉස්සර කාලේ අවිච්චිය හරිම ලස්සන කුරුල්ලෙක්, හැබැයි මොනරනන් කිසිම ලස්සනක් නැති කුරුල්ලෙක්. දවසක් මොනරට මගුල් ගෙදරක යන්න වෙලා අවිච්චියගේ ඇඳුම ඉල්ලා ගත්තා. ඔන්න ඊට පස්සේ තමයි මොනරා හරිම ලස්සන කුරුලෙක් වුනේ. එත් තාමත් ඇඳුම නැති දුකට අවිච්චියා අඬ අඬා දුක කියනවා.
3 in stockLow stock
Quantity:
Categories:
Related Books
මොනරයි අවිච්චියයි | Monarayi Awichchiyayiරු. 400.00
