Poth Pancha Logo
මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි | Maha Danamuththa Assa Pite Giya Hati cover
Cover
මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි | Maha Danamuththa Assa Pite Giya Hati inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.086 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි | Maha Danamuththa Assa Pite Giya Hati

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 300.00

මහ දැනමුත්තා වයසට යනකොට ඇවිද ගන්න හරිම අමාරුයි. මේ ගැන ගෝලයන්ට හරිම දුකයි. මහ දැනමුත්තා දෝලාවකින් උස්සන් යන්න හිතුනත් ඒක හරිම අමාරු වැඩක්. අස්සයෙක් ගන්න හිතුවත් අස්සයා හරිම මිල අධිකයි. අන්තිමට අස්ස බිත්තරයක් ගන්න ගෝලයෝ ටික කතා වුනා. ගෝලයෝ ටික අස්ස බිත්තරේ ගෙනාපු හැටි බලන්න ඉතින් කතාව කියවන්නම වෙනවා.

3 in stockLow stock
Quantity:

Categories:

Related Books

මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි | Maha Danamuththa Assa Pite Giya Hatiරු. 300.00