Poth Pancha Logo
මහ දැනමුත්තාගෙ කුඹුරු වැඩ | Maha Dana Muththage Kumburu Weda cover
Cover
මහ දැනමුත්තාගෙ කුඹුරු වැඩ | Maha Dana Muththage Kumburu Weda inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.083 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

මහ දැනමුත්තාගෙ කුඹුරු වැඩ | Maha Dana Muththage Kumburu Weda

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 300.00

මහ දැනමුත්තා කළ අනුවණ කමක් ගැන කියවෙන හාස්‍යජනක කතාවක්. මේ කතාව තුලින් දුවා දරුවන්ට අතීතයේ කුඹුරු කිරීම සම්බන්ඳ ජන වහර මනාවට ඉගෙන ගැනීමට හැකියි. කුඹුරේ වී ඉහිනකොට ගොවියාගේ කකුල් අඩි පාරවල් වැටෙන්නේ නැති වෙන්න වී ඉහින විදිහක් ගැන දැනගන්න දිනක් ගොවියෙක් මහ දැනමුත්තා හමුවුනා. මේකට මහ දැනමුත්තා දීපු අපුරු විසදුම මොකක් කියලද හිතන්නේ?

1 in stockLow stock
Quantity:

Categories:

Related Books

කපුටු නෑම | Kaputu Nema
රු. 350.00
A Cat Tail
රු. 350.00
මහ දැනමුත්තාගෙ කුඹුරු වැඩ | Maha Dana Muththage Kumburu Wedaරු. 300.00