
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:කුඩ හොරා | Kuda Horaa
- Author:Sybil Wettasinghe
- Publisher:Adith Publications
- ISBN:978-955-4574-43-4
- Pages:25
- Language:සිංහල
- Weight:0.147 kg
- Dimensions (L × W × H):30 × 21 × 0.2 cm
කුඩ හොරා | Kuda Horaa
සිංහල
25 Pages
රු. 650.00
කොස් ගම කුඩ නෑ. ගමේ මිනිස්සු කුඩ දැකලවත් නෑ. කොස්ගම කිරිමාමා කොළඹ ගියාම කුඩ දැකලා කුඩයක් ගමට අරන් ආවා. මේ කුඩේ නැතිවුනා. ඊට පස්සේ ගේන ගේන කුඩේ නැතිවුනා. කවුද මේ කුඩ හොරා?
කුඩ හොරා කියන්නේ භාෂා ගණනාවකට පරිවර්තනය වුන ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වුණ විශිෂ්ට නිර්මාණයක්.
5 in stock
Quantity:
Categories:
කුඩ හොරා | Kuda Horaaරු. 650.00
