
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:කපුරුහාමි පුත්තලම් ගිය හැටි | Kapuruhami Puththalam Giya Hati
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:978-955-696-279-6
- Series:එකෝමත් එක රටක
- Pages:24
- Language:සිංහල
- Weight:0.083 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
කපුරුහාමි පුත්තලම් ගිය හැටි | Kapuruhami Puththalam Giya Hati
සිංහල
24 Pages
රු. 350.00
කපුරුහාමි හරිම කම්මැලී. කිසිම වැඩක් පලක් කරේ නෑ. එයාගේ ගොනාගෙන් ලැබෙන අදායමෙන් තමයි මේ අය ජීවත් වුනේ. ඉතින් මේ ගොනා එක්ක පුත්තලම් ගිහින් ලුණු ගෙනත් විකුනන්න කියලා හාමිනේ ගෙන් නිතරම ඇවිටිලි. දවසක් කපුරුහාමි ගියා පුත්තලම්. කපුරුහාමි පුත්තලමෙන් ලුණු ගෙනාවද කියලා කතාව කියවලම බලන්නකෝ.
3 in stockLow stock
Quantity:
Categories:
කපුරුහාමි පුත්තලම් ගිය හැටි | Kapuruhami Puththalam Giya Hatiරු. 350.00
