
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:කාලා තියෙනවද හොත්තෙරිපංචං | Kaala Thiyenawada Hoththeripanchan
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:978-955-1146-88-7
- Series:එකෝමත් එක රටක
- Pages:24
- Language:සිංහල
- Weight:0.084 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
කාලා තියෙනවද හොත්තෙරිපංචං | Kaala Thiyenawada Hoththeripanchan
සිංහල
24 Pages
රු. 350.00
ගමරාල ගියා කාලෙකට පස්සේ යාලුවෙකුගේ ගෙදර. එහෙදි වෙල්ලවැහුං කෑවා. ගෙදර ගිහින් ගම මහගේට කියලා වෙල්ලවැහුං හදවගන්න හිතාගෙන නමත් කියව කියවයි ගෙදර ගියේ. එත් මඟදී පොඩි කරදරයක් වෙලා ගමරාලට නම පැටලුනා. වෙල්ලවැහුං හොත්තෙරිපංචං වුනා. දැන් කොහොමද ගම මහගේ හොත්තෙරිපංචං හදන්නේ?
2 in stockLow stock
Quantity:
Categories:
කාලා තියෙනවද හොත්තෙරිපංචං | Kaala Thiyenawada Hoththeripanchanරු. 350.00
