Poth Pancha Logo
දෙගල්දොරුවෙ රන් දෑකැති | Degaldoruwe Ran Daakathi cover
Cover
දෙගල්දොරුවෙ රන් දෑකැති | Degaldoruwe Ran Daakathi inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.085 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

දෙගල්දොරුවෙ රන් දෑකැති | Degaldoruwe Ran Daakathi

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 200.00

බොහොම ඉස්සරහ අමුණුගම කියන ගමේ සිටි බොහොම දක්ෂ ගොවි මහතෙක් ලොකු ගල් ගුහාවක් ඇතුලට ගිහින් එහි තිබූ රන් දෑකැති දැක පුදුම වුනා. ඔහු හැමදාම එක් දෑකැත්තක් රැගෙන ඒකෙන් ගොයම් කපා නැවතත් එහි ගිහින් තිබ්බා. නමුත් දවසක් වැඩි තණ්හාවක් ඇතිවී ඔහු අතින් වරදක් සිදුවුණා. මේ සිද්දියත් සමඟම මේ ස්ථානයට දෙගල්දොරුව කියන නම ලැබුණා. ඒ වගේම පසුව රජු විසින් එතන විහාරයක් කරවුවා. එයද දෙගල්දොරුව රජ මහා විහාරය නමින් නම් වූවා.

2 in stockLow stock
Quantity:

Categories:

Related Books

අඹ වඳුරා | Amba Wandura
රු. 375.00
Baby Owl
රු. 350.00
A Treat for a Crow
රු. 350.00
Baby Snail
රු. 350.00
දෙගල්දොරුවෙ රන් දෑකැති | Degaldoruwe Ran Daakathiරු. 200.00