
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:අන්දරේ සීනි කෑ හැටි | Andare Seeni Kaa Hati
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:955-1146-10-X
- Series:එකෝමත් එක රටක
- Pages:20
- Language:සිංහල
- Weight:0.075 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
අන්දරේ සීනි කෑ හැටි | Andare Seeni Kaa Hati
සිංහල
20 Pages
රු. 400.00
අන්දරේ කියන්නේ අපි කවුරුත් දන්නා රජ වාසලේ කවටයා. ඔන්න දවසක් රජ වාසලේ මිදුලේ සීනි වේලෙන්න දාලා. අන්දරේ මේ මොනවද කියලා රජතුමාගෙන් ඇහුවම රජතුමා ඒ පස් බව කීවා. අන්දරේට හොඳ උපායක් කල්පනා වුනා සීනි කන්න. අන්දරේ මේ වැඩේට එයාගේ පුතාවත් හවුල් කර ගත්තා.
3 in stockLow stock
Quantity:
Categories:
අන්දරේ සීනි කෑ හැටි | Andare Seeni Kaa Hatiරු. 400.00
