Poth Pancha Logo
අන්දරේ - රජ වාසල කවටයා | Andare Raja Wasala Kawataya cover
Cover
අන්දරේ - රජ වාසල කවටයා | Andare Raja Wasala Kawataya inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.083 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

අන්දරේ - රජ වාසල කවටයා | Andare Raja Wasala Kawataya

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 300.00

එකෝමත් එක කාලෙක රජතුමාට රජවාසලේ හිටපු කවටයා තමයි අන්දරේ කියන්නේ. රජවාසලේ හැමෝම අන්දරේට ආදරෙයි එයාගේ විහිලු තහළු නිසා. දවසක් අන්දරේට රජ බිසව කිවුවා එයාගේ හමිනේව එක්කගෙන එන්න කියලා රජවාසලට. අන්දරේ රජ බිසවටයි එයාගේ හමිනේටයි කරපු කවටකමක් ගැනයි මේ පොතේ කියන්නේ.

1 in stockLow stock
Quantity:

Categories:

Related Books

අන්දරේ - රජ වාසල කවටයා | Andare Raja Wasala Kawatayaරු. 300.00