Poth Pancha Logo
අන්දරේ නුදුටු ගොනා | Andare Nudutu Gona cover
Cover
අන්දරේ නුදුටු ගොනා | Andare Nudutu Gona inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.084 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

අන්දරේ නුදුටු ගොනා | Andare Nudutu Gona

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 250.00

අන්දරේ දවසක් ගෙදර පැත්තට යනකොට මිනිසුන් දෙන්නෙක් මොනවදෝ හොයනවා. අන්දරේ ඇහුවා මොනවද හොයන්නේ ගොනා නැතිවෙලා ද කියලා. ඊට පස්සේ අන්දරේ ගොනාගේ හැඩ රුව ඇහින් දැක්කා වාගේ කිවුවා. දැන් මේ මිනිසුන් දෙන්නට හොඳටම විස්වාසයි අන්දරේ ගොනා දැක්කා කියලා. එත් අන්දරේ කියනවා දැක්කේ නෑලු. අනිතිමට මේ නඩුව විසදන්න හැමෝම රජතුමා ගාවට ගියා.

Out of stock
Quantity:

Categories:

අන්දරේ නුදුටු ගොනා | Andare Nudutu Gonaරු. 250.00