
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:අන්දරේ ලිඳට පැනපු හැටි | Andare Lindata Panapu Hati
- Author:J. B. Disanayaka - ජේ.බී. දිසානායක
- Publisher:Sumitha Publishers
- ISBN:978-955-1146-67-2
- Series:එකෝමත් එක රටක
- Pages:24
- Language:සිංහල
- Weight:0.083 kg
- Dimensions (L × W × H):20 × 20 × 0.2 cm
අන්දරේ ලිඳට පැනපු හැටි | Andare Lindata Panapu Hati
සිංහල
24 Pages
රු. 350.00
ඔන්න ඉතින් රජ බිසව ඉස්සරහ තමන්ගේ කන් ඇහෙන්නේ නැති බව කියලා ලජ්ජාවට පත් කල එකට අන්දරේගේ බිරිඳ ටිකක් තරහින් හිටියේ. එහින්ද අන්දරේ රෑ වෙලා ආපු දවසක අන්දරේ දොර ඇරියේ නෑ. අන්දරේ ඒපාර කියනවා බලාගන්න කවුරුත් නැති නිසා ලිඳට පනිනවලු. ටිකකින් ලිඳට කවුදෝ පනිනවා වගේ සද්දයක් ඇහුනා. ඒ පැන්නේ අන්දරේවත් ද?
1 in stockLow stock
Quantity:
Categories:
Related Books
අන්දරේ ලිඳට පැනපු හැටි | Andare Lindata Panapu Hatiරු. 350.00
