Poth Pancha Logo
අන්දරේ ගල උස්සපු හැටි | Andare Gala Ussapu Hati cover
Cover
අන්දරේ ගල උස්සපු හැටි | Andare Gala Ussapu Hati inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.085 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

අන්දරේ ගල උස්සපු හැටි | Andare Gala Ussapu Hati

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 400.00

රජතුමාගේ උයනේ ගලක් තිබුනා. මේ ගල නිසා උයනේ තිබුන අලංකාරය නැතිවෙලා. රජතුමාට ඕනේ උනා මේ ගල මෙතනින් ඉවත් කරන්න. අන්දරේ මේ වැඩේ බාර ගත්තා. ඒ වෙනුවට අන්දරේට ශක්තිමත් වීමට මාසයක් පුරා අන්දරේ කියන ඔනෑ දෙයක් කන්න දීමට රජතුමා පොරොන්දු වුනා. බලන්නාකෝ හොඳට කාලා කාලා අන්දරේ ගල උස්සයිද කියලා.

3 in stockLow stock
Quantity:

Categories:

Related Books

අඹ වඳුරා | Amba Wandura
රු. 375.00
හා පැංචා | Ha Pancha
රු. 350.00
අන්දරේ ගල උස්සපු හැටි | Andare Gala Ussapu Hatiරු. 400.00