Poth Pancha Logo
අන්දරේ අන්නාසි කෑ හැටි | Andare Annasi Kaa Hati cover
Cover
අන්දරේ අන්නාසි කෑ හැටි | Andare Annasi Kaa Hati inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.083 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

අන්දරේ අන්නාසි කෑ හැටි | Andare Annasi Kaa Hati

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 300.00

දවසක් ගොවිරාල කෙනෙකුගේ වාත්තේ අවාරයේ අන්නාසි ගෙඩියක් හට ගත්තා. මේක රජතුමාට දෙන්න ඕනේ බව ඔහු තීරණය කළා. එත් දිනක් බලනකොට මේ ගෙදියේ බාගයක් කාලා. මේ ගැන ඔහු රජතුමාට කියුවා. අන්නාසි කෑ හොරා අන්දරේ බව හෙළි වුනා. මේකට අන්දරේට ලැබෙන දඬුවම මොකක්ද කියලා බලන්නකෝ.

1 in stockLow stock
Quantity:

Categories:

අන්දරේ අන්නාසි කෑ හැටි | Andare Annasi Kaa Hatiරු. 300.00