Poth Pancha Logo
මහ දැනමුත්තාට වෙච්ච දේ | Maha Danamuththata Wechcha Dey cover
Cover
මහ දැනමුත්තාට වෙච්ච දේ | Maha Danamuththata Wechcha Dey inside view
Inside View

Description

Details

  • Pages:24
  • Language:සිංහල
  • Weight:0.083 kg
  • Dimensions (L × W × H):20 × 20 × 0.2 cm

මහ දැනමුත්තාට වෙච්ච දේ | Maha Danamuththata Wechcha Dey

by J. B. Disanayaka - ජේ.බී. දිසානායක

සිංහල
24 Pages
රු. 350.00

මහ දැනමුත්තාටයි ගොලයෝන්ටයි දවසක් මඩුවක් හදා ගන්න ඕනේ වුනා. ගෝලයෝ ටික හොඳට හැදුනු ගහක් කපා ගන්න ගියා. ඔන්න එක ගෝලයෙක් ගහට නැගලා අත්තක් කපනවා.හැබැයි අත්ත කපන්නේ ඒ අත්තෙම ඉඳගෙන. ඔතනින් ගිය කෙනෙක් මෙයාලට කිවුවා ඔහොම අත්ත කැපුවොත් නං තමුන් අනිවාර්යෙන් වැටෙනවා කියලා. කිවුවා වගේම වුනා. ඉතින් සත්තෙරේ හරි ගියා කියලා හිතපු මේ මෝඩ රැල මේ මිනිහව හොයාගෙන ගියා. මෙයාලාගේ ඉතුරු මෝඩ කම ටිකත් කියවලම බලන්නකෝ.

2 in stockLow stock
Quantity:

Categories:

මහ දැනමුත්තාට වෙච්ච දේ | Maha Danamuththata Wechcha Deyරු. 350.00