Poth Pancha Logo
සුදු සිනිඳු තුවාය | Sudu Sinidu Thuwaya cover
Cover
සුදු සිනිඳු තුවාය | Sudu Sinidu Thuwaya inside view
Inside View

Description

Details

  • Pages:10
  • Language:සිංහල
  • Weight:0.047 kg
  • Dimensions (L × W × H):24.5 × 18 × 0.2 cm

සුදු සිනිඳු තුවාය | Sudu Sinidu Thuwaya

by Sybil Wettasinghe

සිංහල
10 Pages
රු. 275.00

හාවට ඉස්සර කාලේ සුදු සිනිඳු හමක් තිබුනේ නෑ. මේ නිසා ඉර තදින් පයලා තිබුණු වෙලාවට හාවා එළිමහනෙ පැන පැන දිව්වේ නෑ. දවසක් දොළ  අයිනේ පඳුරක් උඩ තිබුණු සිනිඳු තුවායක් දැකලා හාවට ඒක පොරවා ගන්න හිතෙනවා. ඒක තුවායේ අයිති කාරයා නම් ඒක දන්නේ නෑ. ඒ නිසා එයා තාම කල්පනා කරනවා එයාගේ තුවාය දොළ ඉවුරට ගෙනාවද නැද්ද කියලා.

1 in stockLow stock
Quantity:

Categories:

Tags:

Related Books

රෝසමලී | Rosamali
රු. 350.00
කපුටු නෑම | Kaputu Nema
රු. 350.00
Crow had a Bath
රු. 350.00
සුදු සිනිඳු තුවාය | Sudu Sinidu Thuwayaරු. 275.00