
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:පුළුන් බබා | Pulun Baba
- Author:Sybil Wettasinghe
- Publisher:Adith Publications
- ISBN:978-955-4574-35-9
- Pages:64
- Language:සිංහල
- Weight:0.145 kg
- Dimensions (L × W × H):24.5 × 18 × 0.5 cm
පුළුන් බබා | Pulun Baba
සිංහල
64 Pages
රු. 590.00
“ලියනේරා හරියට ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගෙයි. ලොකූට බල්ලකු ඇති කරන්න ඕන වෙලා. ලොකු සර් බල්ලන්ට කැමති නෑ. කාගේ හරි බල්ලෙකු වත්තට ආවොත් ලොකු සර්, ගේ දෙවනත් කරලා , කෑ කෝ ගහලා, කොහොම හරි බල්ලා පන්නාගන්නවා. බල්ලන් මිනිස්සු එකට ජීවත් වීම ලොකු සර් කවදත් පිළිකුල් කළා.
කරුණු මෙහෙම කොට ලියනෝරා කොහොම ද ලොකු ගෙ ආශාවට ඉඩ දෙන්නේ?”
පුළුන් බබා නැමැති බලු පැටියාගේ කතාව මෙහෙමයි දිග ඇරෙන්නේ.
Out of stock
Quantity:
Categories:
Tags:
පුළුන් බබා | Pulun Babaරු. 590.00
