
Cover

Inside View

Cover

Inside View
Description
Details
- Title:පිදුරු පාල | Piduru Pala
- Author:Sybil Wettasinghe
- Publisher:M.D. Gunasena
- ISBN:978-955-21-2412-9
- Series:ලොකු අකුරු පොඩි කතන්දර
- Pages:18
- Language:සිංහල
- Weight:0.068 kg
- Dimensions (L × W × H):24.5 × 18 × 0.2 cm
පිදුරු පාල | Piduru Pala
සිංහල
18 Pages
රු. 350.00
පිදුරු පාල කියන්නේ පොඩි අප්පු අයියගේ එළවලු කොරටුවේ මැද හිටපු පඹරාල. එයා ලණු වලින් කණුවකට ගැට ගහලා හිටියේ නැති නම් එයාට ඇවිදින්න පුළුවන් කියලයි එයා හිතන් හිටියේ. කකුල් දෙකක් තියෙන කවුරුත් ඇවිදිනවා නම් ඇයි මට බැරි කියලයි එයා හිතුවේ. ඉතින් දවසක් එයා යාලුවෙක්ගෙ උදව්වෙන් ලණු බැමි ලිහා ගන්නවා. එත් එයා හිතපු විදියට ඇවිදින්න නම් පුළුවන් වුණේ නෑ.
“ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ
කඩුල්ලෙ තරම දැනගෙන කද බඳිනූ
තමුන්ගෙ තරම දැනගෙන කල් හරිනූ”
3 in stockLow stock
Quantity:
Categories:
පිදුරු පාල | Piduru Palaරු. 350.00
