Poth Pancha Logo
නිල් යකා | Nil Yaka cover
Cover
නිල් යකා | Nil Yaka inside view
Inside View

Description

Details

  • Pages:10
  • Language:සිංහල
  • Weight:0.051 kg
  • Dimensions (L × W × H):24.5 × 18 × 0.2 cm

නිල් යකා | Nil Yaka

by Sybil Wettasinghe

සිංහල
10 Pages
රු. 200.00

ගොවිපළේ කුකුල් හොරකමට ආ හිවලාව ගමරාළ එළෙව්වා. පණ ‌බේරා ගන්න දුවන හිවලා දැක්කා නිල් පාට සායම් බාල්දියක්. මේ හිවලා ඒකපාරටම නිල් යකා වුනේ කොහොමද කියලා දැන් තේරෙනවනේ. නිල් යකා වෙලා සත්තු බයකරගන්න ගිහින් හිවලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.

හිවලා නම් කපටියා

ඒත් ටිකක් මෝඩයා

කපටිකමින් ජය ගන්නට

කිසිම කලෙක බැරිවුණා

4 in stockLow stock
Quantity:

Categories:

Tags:

Related Books

නිල් යකා | Nil Yakaරු. 200.00