



වැඩි තණ්හාවට ගිහින් තමන්ගේ එළදෙන නැති කරගත් මිනිහෙක් ගැන අපූරු කතාවක්. දවසක් ගමරාල දැක්කා තමන්ගේ හේනේ අපුරුවට හැදුණු රන් කැකිරි ගෙඩියක්. මේක රටේ රාළට දුන්නම එතුමා ඔහුගාව හිටපු එළදෙනව මේ ගමරාලට තෑගි කරා. මේක දැනගත් කපටි මිනිහෙක් ලොකු තෑගි බලාපොරොත්තුවෙන් තමන්ගේ එළදෙන රටේ රාලට තෑගි කරා. ඒ මිනිසාට මොනවද ලැබුනේ කියලා හිතාගන්න පුලුවන්ද?
Categories: