වැනියං කළු වැනියං | Waniyan Kalu Waniyan
රු595.00
මෙය සිබිල් නැන්දා ගිංතොට ගත කළ චමත්කාරජනක ළදරු විය පදනම් කර ගනිමින් ලියවුනු කතාවකි.
“මගේ පුංචි කාලය ගැන මට මතක් වෙන කොට හරි ආසයි. ඒ තරම් සන්තෝසයෙන් ගත කරපු කාලයක් මගේ මුළු ජීවිතේ ම නැති තරම්. මට වයස අවුරුදු හයේ දී යි, දෙමාපියන් මා කොළඹට ගෙනාවේ, ඉංග්‍රීසි ඉගෙනීමක් ලබා දෙන්න. මට මතක යි, ගම දාලා එන්න මට දුක හිතුණ හැටි.”
2 in stock
Additional information
Weight | 0.216 kg |
---|---|
Dimensions | 24 × 18.5 × 0.7 cm |
Writer | |
Publisher | |
Language | |
No of Pages | 108 |
ISBN | 978-955-4574-30-4 |
Illustrator | |
Self Reading Age | |
Categories | Story Books |