නළපාන | Nalapana

රු190.00

බෝසත් චරිතය ගැන රසවත් කතා ලියැවුණු ජාතක කතා පොතේ එන අපූරු කතාවක් ‘නළපාන ජතකය’. ප්‍රඥාවන්ත වඳුරු නායකයෙක්, භයානක රකුසේකුගෙන් තමන්ගේ රැළ බේරා ගෙන වතුර බොන හැටි කියා දෙන මේ කතාව, පුංචි දුවලා පුතාලට මහඟු ආදර්ශයක් ගෙන දෙන්නක්.

1 in stock

Category: Tags: , ,
0
No products in the cart