කාගෙද ඒ කට? | Kageda Ea Kata

රු300.00

පිංචු ගෙඹි අම්මටයි තාත්තටයි හිටිය එකම පැටියා. ආදරේ වැඩි කමටම කවුරුවත් එයා ආස දේවල් කරන්න දෙන්නේ නෑ. එයා වැඩියෙන්ම ඇහුවේ එපා කියන වචනය. ඉතින් දවසක් පිංචු පොඩ්ඩක් ගෙදරින් එලියට පැන ගත්තා. බලන්නකෝ එයාට එදා කාවද හම්බෙන්නේ කියලා.

3 in stock

Category: Tags: , ,
0
No products in the cart