කවුද බය යකුන්ට | Kawuda Baya Yakunta
රු350.00
ඔන්න හේනක් කොටන්න ගිය ගමරාලට ඒ ඉඩමේ හිටපු යකෙක් හමුවුනා. මේ යකා දැන් කියනවා එයා ඉන්න ගහ එයාගෙලු. ඒ හින්දා ගමරාලට වෙන තැනකට යන්නලු. ගමරාල කියනවා ඒ ඉඩම එයාගේලු. ඒ හින්ද යකාට වෙන ගහකට යන්නලු. අන්තිමට දෙන්නා එකඟ වුනා බෝගවල අස්වැන්න දෙන්නත් එක්ක බෙදා ගන්න. බලන්නකෝ කොහමද මේ දෙන්නා අස්වැන්න බෙදා ගත්තේ කියලා.
1 in stock
Additional information
Weight | 0.082 kg |
---|---|
Dimensions | 20 × 20 × 0.2 cm |
Writer | |
Publisher | |
Language | |
No of Pages | 24 |
ISBN | 978-955-0335-10-7 |
Illustrator | |
Series | |
Series No | 28 |
Story Telling Age | |
Self Reading Age | |
Categories | Story Books |