අක්ෂර වින්‍යාසය | Akshara Winyasaya

රු550.00

සිංහල රීතිය’ නැමති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීම යි. හැම ජීව භාෂාවක් ම කාලයාගේ අවෑමෙන් පරිණාමයට පත් වේ. අවුරුදු දෙ දහසකටත් වැඩි කාල පරිච්ඡේදයක් තුල පරිණාමයට පත් වෙමින් එන සිංහලය දැන් සුඛනම්‍ය සන්නිවේදන මාධ්‍යක් බවට පත් වෙමින් පවතී.

2 in stock

Additional information

Weight0.44 kg
Dimensions20 × 20 × 1.5 cm
Writer

Publisher

Language

No of Pages

300

ISBN

978-955-0335-56-5

Series

Series No

5

Categories

Instructive Educational Books > Grade 09, Instructive Educational Books > Grade 10 – 11 | OL, Instructive Educational Books > Grade 12 – 13 | AL

0
No products in the cart